*
Tuesday, May 21, 2024
spot_img

Latest Posts

ඉන්දියාව අත දෙයි..!

පසුගිය ජන.13 වන දින ඉන්දියානු රජය ශ්‍රී ලංකාවට ඩො.මි.900 ක ලබාදීමට එකඟවීමෙන් පසුව ඊයේ (02/02/2022) ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග IOC හරහා ලබාගැනීමට ඩො.මි. 500 ක ණය රේඛා ගිවිසුමක් (Credit Line) අත්සන් කලා.

මෙම සහනයන් ලංකාවට ලැබෙන්නේ පසුගිය දෙසැමිබරයේ මුදල් ඇමති සහ ඉන්දීය විදෙස් කටයුතු පිළිබද ඇමතිවරයා අතර පැවති සාකච්​ඡා වල ප්‍රතිඵලයක් ලෙසයි. පසුගියදා ශ්‍රී ලංකාවට පැමිනි චීන විදේශ ඇමතිවරයාද ශ්‍රී ලංකාවට සහන ලබාදීමට පොරොන්දු වූවා.. අත්‍යාවශ්‍ය කරැනක් වූ ඉන්ධන ලබා ගැනීමට පසුගිය 15 වනදා ශ්‍රී ලංකා මුදල් ඇමතිවරයා ඉන්දීය විදෙස් කටයුතු ඇමතිවරයා සමග පැවැත්වූ සාකචිඦාව(Virtual ) නිසා ඊයේ අත්සන්කල ගිවිසුමට එළඹීමට හැකිවිය.

දැනට ලොව හතරවන ස්ථානයට විදෙස් සංචිත තිබෙන්නේ ඉන්දියාවටයි. චීනය,ජපානය සහ ස්විස්ටර්ලන්තය ඉහලින්ම සිටින රටවල්ය…චීන රජයෙන්ද තවත් විශාල සහයක් ලැබීමට නියමිතය..තාවකාලිකව ඇතිවී තිබෙන මූල්‍ය අපහසුතාව මග හැර ගැනීමට රජය තවත් රාජ්‍යයන් කිහිපයක් සමගද ,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගද(IMF) සාකචිඦා පවත්වමින් සිටී.එමගින් මෙම විදෙස් මුදල් සංචිතය ශක්තිමත් කර ජනතාවට අවශ්‍ය සියළුම සහනයන් ලබා දීමට රජය කටයුතු කරගෙන යයි..!

පරාක්‍රම බස්නායක Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan