කෝච්චියේ දොරේ එල්ලී සෙල්ෆි ගහන්න ගිය යුවලක් ඇද වැටී බරපතළ තුවාල (VIDEO)

උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය සහ ඉදල්ගස්හින්න අතර 31 වැනි උමග ආසන්නයේදී දුම්රියෙන් ඇදවැටීමෙන් යුවලක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ප්‍රංශ ජාතිකයින් වන මෙම යුවල ඊයේ (03) සවස මෙම අනතුරට ලක්ව ඇති බව සඳහන්.

දුම්රියෙන් ඇදවැටීමෙන් බරපතළ තුවාල ලැබූ ඔවුන් දෙදෙනා දියතලාව රෝහලට ඇතුළත් කර ඇති අතර මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දුම්රියේ දොරේ එල්ලී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී තරුණිය මුලින් ඇදවැටී ඇති බවත් ඇයව බේරාගැනීම සඳහා තරුණයා පැන ඇති බවත් ය.

අනතුරින් පසු ඔවුන්ව එම දුම්රියෙන්ම හපුතලේ දුම්රිය ස්ථානය කරා රැගෙනවිත් ඇති අතර එතැන් සිට ගිලන් රථයකින් දියතලාව රෝහල කරා රැගෙන ගොස් ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...

‘අස්වැසුම’ ප්‍රතිලාභීන්ට පණිවුඩයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : 'අස්වැසුම' ප්‍රතිලාභීන් සඳහා...