සෙල්ලම් කරන්න එපා.බෙහෙත් වංචාවට යුක්තිය ඉටුවෙන හැටි අපි බලන් ඉන්නේ (VIDEO)

Date:

කොළඹ LNW: සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ දැවැන්ත වංචා නිසා හිටපු සෞඛ්‍ය ඇමතිවරයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර ඇති අතර මේ ක්‍රමවේදය තුළ යුක්තිය සාධාරණත්වය ඉටු වේ කියා අපේක්ෂාවෙන් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

බියුපිවැකේන්, හියුමන් ඉමියුනෝග්ලොබියුලින් වැනි ඖෂධ ගුණාත්මකභාවයෙන් ඉහළ බෙහෙත් වෙනුවට බාල බෙහෙත් ලබා දීම නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ 20කට අධික පිරිසක් අන්ධ වී ඇති බවත් බංකොලොත් රටේ මේ කළ ක්‍රියාවන් සාපරාධි මංකොල්ලකෑම් ලෙස දකින බවත් මේ මංකොල්ලකෑම්වලට සමගි ජන බලවේග රජයක් තුළ ඉඩක් නොමැති බවත් විපක්ෂ නායකයා අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය