”කොහේ තියන නිදහසක්ද?” ජාතික නිදහස් දින උළෙලට එරෙහිව සත්‍යග්‍රහයක්!

කොළඹ LNW: ”කොහේ තියන නිදහසක්ද?” යන මැයෙන් සත්‍යග්‍රහයක් අද (04) ලිප්ටන් වටරවුමේදී පැවැත්වුණි.

ජාතික නිදහස් දින උළෙලට විරෝධය පළකරමිනුයි එය සංවිධානය කර තිබුණේ.

සිවිල් ක්‍රියාකාරිකයින් පිරිසක් ඊට සහභාගී වී සිටින ආකරයයි දක්නට ලැබුණේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

https://www.readphotos.com/photo-stories/642/Are%20we%20really%20free

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

EXCLUSIVE: ගුවන්තොටුපළ ටෙන්ඩරයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක්! අමාත්‍යාංශ ලේකම්වරයකු නිසා ඩොලර් මිලියන 190 ක පාඩුවක්?

EXCLUSIVE: ගුවන්තොටුපළ ටෙන්ඩරයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක්! අමාත්‍යාංශ ලේකම්වරයකු නිසා ඩොලර් මිලියන 190 ක පාඩුවක්?

EXCLUSIVE: සිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම ස්ථිරවම අහෝසි කිරීමට නිර්දේශ!

EXCLUSIVE: සිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම ස්ථිරවම අහෝසි කිරීමට නිර්දේශ!

ජී.කේ. සුමිත් නන්දගේ ”අන්දරේගේ න්‍යාය” නවකතාව දොරට වඩී! (PHOTOS)

කොළඹ LNW:ජී.කේ. සුමිත් නන්ද විසින් රචිත ''අන්දරේගේ න්‍යාය'' නවකතාව...

මහ බැංකු අධිපතිගෙන් උපදෙසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: "ශ්‍රී ලංකාවේ මූල්‍ය අනාගතය...