පයාගල වෙරළේ අබිරහස් මළ සිරුරක්

Date:

පයාගල, දළුවත්ත, ප්‍රගති මාවත වෙරළ තීරයෙන් අද (05) උදෑසන පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙන බව වාර්තා වේ.

අද උදෑසන ප්‍රදේශවාසීන් මෙම මළසිරුර දැක ඇති අතර ඔහුව ඒ පිළිබඳ පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව විමර්ශන කටයුතු ආරම්භ වී තිබේ.

මරණයට පත්ව සිටින පුද්ගලයා වයස අවුරුදු 45 ක් පමණ වන පිරිමියෙකු වන අතර ඔහුගේ ශරීරයෙහි ස්ථාන කිහිපයක පහරදීම් සලකුණු සහ තුවාල දැකගැනීමට ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව මෙම පුද්ගලයාව තවත් අයෙකු විසින් හෝ කිහිපදෙනෙකු විසින් ඝාතනය කර ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 50ක් නුදුරින්

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින...

දෙහිවල වෙඩිතැබීමක්. හෝටල් හිමිකරුවෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල දෙහිවල මුහුදු මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක්...

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...