පාලමක් කඩා වැටෙයි!

0
108

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 05 කොළඹ (LNW):අද (05) අළුයම ඇඹිලිපිටියේ සිට තෝරකොළයාය හරහා මිද්දෙණියට ගමන් ගන්නා ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති හුලංදාව පාලම කඩා වැටී ඇත.

කොටන් පැටවූ ලොරි රථයක් පාලම හරහා ගමන් කරමින් තිබිය දී පාලම  කඩා වැටී තිබෙන අතර, මෙම අනතුරින් ජිවිත හානි කිසිවක් සිදු වී නොමැති අතර රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය පවසා සිටී.