ජනපති රනිල්ගේ නිවසට ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉංග්‍රීසි ගුරුවරයෙක් CID අත්අඩංගුවට

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 05 කොළඹ (LNW): අද (5) දින අරගලකරුවන් විසින් ඉකුත් 2022 වසරේ ජූලි මස 9 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉංග්‍රීසි ගුරුවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව සඅහන් වේ.

අත්අඩංගුවට ගත් සැකකරු බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි (46) අයෙක් බව සඳහන් වේ.