රොමේෂ්ට කැදවීමක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 06,(LNW)කොළඹ :

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා සංචිතයට රොමේෂ් මෙණ්ඩිස් කැඳවා තිබෙනවා.බොහෝ විට ඔහුට සුපුරුදු ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගණයේ පැවත්වෙන මෙම තරගයේදී රොමේෂ් කණ්ඩායමට ක්‍රීඩා කරන එකළොස් දෙනා අතර දකින්නට ලැබෙනු ඇතැයි විශ්වාස කරනවා.

මේ දක්වා රොමේෂ් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 15 ක් ක්‍රීඩා කර කඩුලු 69 ක් ලබා සිටිනවා.පස්වතාක්ම ඔහු ඉණිමකදී කඩුලු 5 බැඟින් දවාගෙන ඇති අතර එක් වරක් තරගයක කඩුලු 10 ක් ලබා ගන්නට සමත්ව තිබෙනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යළි හැදෙන රට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : මුලතිව්, මුත්තයාන්කට්ටු වැවේ...

යොක්ස් ෆෝඩ් වතුයායේ නායයාමේ අවදානම නිසා පේලි නිවාස 16ක පවුල් 45ක් තවකාලිකව ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW⁩: මේ වනවිට තලවාකැලේ...

Rebuilding Sri Lanka ඇ. ඩො. මිලියන 11 ඉක්මවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : දිට්වා...