අහිංසා වික්‍රමතුංගගෙන් අග්‍රාමාත්‍යවරියට ලිපියක්!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ (LNW):

අහිංසා වික්‍රමතුංග අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට ලිපියක් යෙමු කරමින් ඉල්ලීමක් කර තිබේ.ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩු විභාගයට අදාළව රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන එන ලෙස දන්වමිනි.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ විමර්ශනයේ සැකකරුවන් ලෙස නම් කර තිබූ තුන්දෙනෙකු නිදහස් කිරීමට නීතිපති පාරින්ද රණසිංහ මහතා පසුගිය සතියේ ගත් ක්‍රියාමාර්ගය ගැන සිය කණස්සල්ල පළ කරන බව ඇය සිය ලිපිය මගින් පෙන්වා දී ඇත.මෙම තීරණය අහම්බයක් නොවන බව පසුගිය සතියේ සිදු වූ කරුණුවලින් පැහැදිලි වන බව ද ඇය දන්වා තිබේ.

2015 සිට මෙම නඩුව බැරෑරුම් ලෙස හෝ විශ්වාසදායක ලෙස විමර්ශනය කර නොමැති බව, ඇය අවධාරණය කර සිටී. යුක්තිය පසිඳලීමේ ආණ්ඩුවේ ප්‍රතිඥාව ඉටු කිරීමට ඇති එකම ක්‍රමය වන්නේ ඔහුව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ඉදිරිපත් කර ඔහු ධූරයෙන් නෙරපා හැරීම බව ඇය පෙන්වා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...