ප්‍රකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහගේ අභිරහස් මරණය පිළිබඳ පරීක්ෂණ ඇරඹේ

Date:

ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ, ප්‍රකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතාගේ මරණය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ පරීක්ෂණයක් ද ක්‍රියාත්මක බවයි.

මේ වනවිටත් ඉන්දුනීසියාවේ, ජකර්තා නුවර පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කර තිබේ.

ඊයේ (05) දින උදෑසන ඔනේෂ් සුබසිංහ මහතා ඉන්දුනීසියාවේ ජකර්තා හි මහල් නිවාසයක මිය ගොස් ඇති බව වාර්තා වූ අතර, ඔහු ඔපෙක්ස් හෝල්ඩිංග්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකි.

සබැඳි පුවත්:

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ කඩුගන්නාවේ නායයාමක්. නුවර – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරේ (VIDEO)

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයාමක් සිදුව තිබේ. මේ හේතුවෙන් නුවර -...

ජාතික ක්‍රීඩාවේ ආධුනිකයන්ට දොර ඇරෙන මන්චි පළාත් තරග ඇරඹෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහය...

හැට අට ලක්ෂය යනු සීයට තුන නොවේ ….

මීට අවුරුදු තුනකට කලින් එළියටවත් බහින්න බැරිව හිටපු රාජපක්ෂලා...

සුබ උපන්දිනයක් ‘ජෝ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත්...