ඉරාන උත්තරීතර නායක කමේනි මියගිය බව තහවුරුයි!

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW :

ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ දැවැන්ත හමුදා ප්‍රහාර මාලාවකින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රජයේ මාධ්‍ය තහවුරු කර තිබේ.

මෙයට ප්‍රතිචාර වශයෙන් ඉරාන හමුදා විසින් ඊශ්‍රායලයට සහ ඇමරිකානු කඳවුරුවලට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බව සඳහන් වේ.

තෙහෙරාන් අගනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක ප්‍රබල පිපිරීම් වාර්තා වන අතර, දෙපාර්ශවය අතර පවතින මෙම ගැටුම මගින් කලාපීය යුදමය තත්ත්වයක් නිර්මාණය වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...