විරේන්, ඉරානයෙන් පැමිණි වහා ඉන්දියානු අනු සූරයෙක් පරාජය කරයි

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි 06, කොළඹ (LNW): ඉරාන තරගාවලියේ අවසන් පූර්ව තරග වටය දක්වා තරග වැද ශ්‍රී ලංකාවට පැමිණ දිනකටත් අඩු කාලයකින් යථා ශ්‍රී ලංකාවේ දඩල්ල ගෘහස්ථ ක්‍රීඩාංගණය මුල් කරගෙන පවත්වන ජාත්‍යන්තර බැඩිමින්ටන් අභියෝගතා සූරතාවලියට මුහුණ දුන් විරේන් නෙත්තසිංහ එහිදී ඉන්දීය ක්‍රීඩක තරුන් මාන්නපල්ලි පරාජය කරන්නට සමත් වුණා.ජ්‍යෙෂ්ඨ ඉන්දීය ජාතික සූරතාවලියේ අනු සූරයා වූ තරුන් මීට පෙර අවස්ථාවන්වලදී විරේන්ට එරෙහිව ජයගෙන ඇතත්,ස්විඩන් තරගාවලියෙන් පසුව යම් කිසි පැසුණු බුද්ධියක් සිහිතව සහ විශ්වාසයකින් යුතුව ජයග්‍රහණය පිළිබඳවා ආත්ම විශ්වාසයකින් ක්‍රීඩා කරන විරේන්,මේ තරගයේදී සිය ප්‍රතිවාදියාට එරෙහිව ලකුණු 21 – 15 සහ 21 -13 ක් ලෙස තරගය වට 2-0 න් ජය ගන්නට සමත් විය.

ඊ ළඟ වටයේදී විරේන්ගේ ප්‍රතිවාදියා වන්නේ තරගාවලියේ සුදුසුකම් වටය ජයගෙන පැමිණි අභිශේක් කානපාල යි.මේ තරගාවලියේ ප්‍රධාන තරගකරුවන්ගේ තරග සටහනේ විරෙන්ට හිමි වී ඇත්තේ සිව්වන තැනයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...