*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

ලැජ්ජා නැති කෙහෙළිය – බලයෙන් පිම්බිලා කරලා තියෙන දේ මෙන්න (VIDEO)

කොළඹ LNW:දරුවන්ට කැළලක් නොකර කුණ්ඩසාලේ පාසලෙන් කෙහෙළියගේ නම ඉවත්කරගැනීමට දැන්වත් අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක විය යුතු බව ලංකා ගුරු සංගමය අවධාරණය කළේය.

අද (06) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ චක්‍රලේඛ ද උල්ලංඝනය කරමින් එලෙස කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පාසල වෙනුවෙන් සිය නම යොදා ඇති බවයි.

ඒ අනුව වහාම කුණ්ඩසාලේ ප්‍රාථමික විද්‍යාලයෙන් ඔහුගේ නම ඉවත් කරන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ.

ජීවත්ව සිටින පුද්ගලයෙකුගේ නමක් පාසලක් වෙනුවෙන් භාවිතා කළ නොහැකි අතර බලය යොදාගෙන රඹුක්වැල්ල මහතා එය සිදුකළ නමුත් සමාජයට අවආදර්ශයක් ලබා දී තිබෙන තැනැත්තෙක් ලෙස තවදුරටත් ඔහුගේ නම පාසලට භාවිතා කිරීම කිසිසේත්ම යෝග්‍ය නොවන බව හෙතෙම පෙන්වාදුන්නේය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan