මැ. කො. සාමාජිකාවගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී

මැතිවරණ කොමිසමේ සාමාජිකා පී. එස්. එම්. චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් භාරගෙන ඇති බව වාර්තා වේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඒ බව චාල්ස් මහත්මියට දැනුම් දී ඇති බව සඳහන්.

මැතිවරණ කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස්වන බවට ඒ මහත්මිය පසුගිය 25 වනදා ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබුණු බව වාර්තා වී තිබිණි.

~ රුවන් නෙළුගොල්ල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...