හෙට දවස ගැන වරාය සේවකයින් ගත් තීරණය (VIDEO)

සංශෝධිත නව බදු ප්‍රතිපත්තිය පරාජය කිරීම සඳහා වරාය වෘත්තීය සමිති ලෙස හෙට දිනයේ ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හා එක්වෙමින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු නිරෝෂන් ගොරකානගේ මහතා පැවසුවේය.

බදු ප්‍රතිපත්තියට එරෙහිව පසුගිය 23 වැනිදා සහ 30 වැනිදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දෙකක් අනුගමනය කළ අතර රජය ඒ කිසිවකට ප්‍රතිචාර දක්වා නොමැති බවයි ගොරකානගේ මහතා කියාසිටියේ.

රජය වහාම මෙම අනීතික අසාධාරණ බදු පනත අහෝසි කළ යුතුව ඇති බව ඔහු සඳහන් කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති සමාව දීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණියි. රටේ නීතියට පිටින් ඉල්ලීම් කරන්න එපා – ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති සමාව මත සිරකරුවන් නිදහස් කිරීම...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

දූලා නික්ම ගියපසුත් ….

සති මැද්දේ දවසකඅම්මා මතක් උනා කියමින්දුව ආවාය ගෙදරට... මාළු ඇඹුල්...

කථානායකට එරෙහි විශ්වාසභංගයේ චෝදනා ආණ්ඩුවට ඕනෑ හැටියට සංශෝධනය කරන්න බෑ – විපක්ෂයේ දැඩි විරෝධය

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එල්ල වී...