පුවත් පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත්ටත් කොරෝනා February 7, 2022 FacebookXPinterestWhatsApp ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතාට ද කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. ඒ අනුව ඒ මහතා ද නිවෙස්ගත නිරෝධායනය සඳහා යොමුකර ඇති බව සඳහන්. RN