62වන ජාතික ජුඩෝ ශූරතාවලිය 2026!

කොළඹ LNW:62වන ජාතික ජුඩෝ ශූරතාවලියේදී 73kg බර පන්තියේ ප්‍රථම ස්ථානය හා විවෘත අංශයේ ප්‍රථම ස්ථානය ලබා ගනිමින් දෙවතාවක් ඔලිම්පික් යාමට වරම් ලද ආර්.සී.එන්.ධර්මවර්ධන ක්‍රීඩකයා නොකඩවා වසර 9ක් පුරාවට දක්ෂතම ක්‍රීඩකයා බවට පත් විය.

එමෙන්ම පිරිමි අංශයේ අනුශූරතාවය ශ්‍රී ලංකා යුද හමුදා ජුඩෝ කණ්ඩායම ලබා ගත් අතර ශූරතාවය වසර ගණනාවකට පසු ශ්‍රී ලංකා ගුවන් හමුදා ජුඩෝ කණ්ඩායම ලබා ගන්නා ලදි.

කාන්තා අනුශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදා ජුඩෝ කණ්ඩායම ලබා ගත් අතර ශූරතාවය ශ්‍රී ලංකා යුද හමුදා ජුඩෝ කණ්ඩායම ලබා ගත්තේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...

බිලියන 6.3ක ක්‍රිප්ටෝ මුදල් කොල්ලයක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ලොව...

අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහනට ජනාධිපති උපදේශක සභාවක් පත්කරේ!

කොළඹ LNW:අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී...

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට FAO සහයෝගය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...