කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW :

තංගල්ල මාවැල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටි කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන සිසුවකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස, දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මිරිස්ස ,පොල්අතු මෝදර පදිංචි මතීෂ නෙත්මිණ නමැති 21 හැවිරිදි වෛද්‍ය අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙකි.

පොලිසිය සඳහන් කළේ, ඔහු පවුලේ ඥාතී තරුණයන් කිහිප දෙනකු සමග මාවැල්ල ප්‍රදේශයේ පිහිටි පවුලේ ඥාතී නිවසකට ගොස් සිටියදී මුහුදේ නෑමට ගොස් රළ පහරකට හසුව ගසාගෙන ගොස් දියේ ගිලී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...