*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

සනත් නිශාන්තගේ පුරප්පාඩුවට නව මන්ත්‍රීවරයා දිවුරුම් දෙයි !

අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාගෙන් හිස්වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කෙරුණු එල්. කේ. ජගත් ප්‍රියංකර මහතා අද (08) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ජගත් ප්‍රියංකර මහතා ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පුත්තලම දිස්ත්‍රික්කයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වුණු අපේක්ෂකයෙකි.

දිවුරුම් දීමෙන් පසුව ඒ මහතා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී අසුනක අසුන්ගෙන ඇත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan