අරගලකරුවන් යළි අවදිවිය යුතුයි – සමඟියේ හිටපු මන්ත්‍රීගෙන් අලුත් යෝජනාවක්!(VIDEO)

Date:

කොළඹ LNW:රට තුළ නව දේශපාලන දැක්මක් ඇතිකිරීම සඳහා අරගලයේදී මෙන් නිර්පාක්ෂික එකතුවක් අවශ්‍ය බව සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කිරීමට තමන්ද මැදිහත්වෙන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

රටේ පුරවැසියෙක් ලෙස තවදුරටත් රට කාලකන්නි කරන වැඩපිළිවෙලකට තමන්ගේ සහය නොමැති බව හෙතෙම කියා සිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...