අදින් නිම වන වසරේ දැවැන්තම පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනය!

Date:

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ (LNW):

15 වැනි වරටත් පැවැත්වෙන, වසරේ දැවැන්තම පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනය මේ වන විට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේ අතිවිශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

පසුගිය පෙබරවාරි 06 වැනි දින ආරම්භ වූ මෙම ප්‍රදර්ශනය අතිසාර්ථක සිව්වැනි දිනයටත් අද (09) දින ක්‍රියාත්මක අතර අද එහි අවසාන දිනයයි. මෙවර ප්‍රදර්ශනයේ පළමු දිනයේ සිටම වාර්තාගත ජන සහභාගීත්වයක් දක්නට ලැබුුුණු බව, පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සහ පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනයේ සංවිධායක කමිටු සභාපති නෙවිල් පෙරේරා මහතාගේ අදහස් දක්වමින් කියා සිටියේය.

15 වැනි පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනයේ සමාරම්භය සිදුවූයේ, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...