පාර්ලිමේන්තුවේ මූලාසනයට එන මන්ත්‍රීවරුන්ගේ නාමාවලිය

නව සභා වාරයේදී පාර්ලිමේන්තුවේ මුලසුන දරන සභාපතිවරුන්ගේ නාමාවලිය කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඊයේ (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව එස්. එම්. එම්. මුෂාරෆ් , වේලු කුමාර්, මයන්ත දිසානායක, ඉම්රාන් මහරූෆ්, හර්ෂණ රාජකරුණා, රෝහිණි කුමාරි විජේරත්න, හේෂා විතානගේ, කෝකිලා ගුණවර්ධන, ප්‍රේම්නාත් සී. දොලවත්ත, වසන්ත යාපා බණ්ඩාර, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, මධුර විතානගේ, වීරසුමන වීරසිංහ, සමන්ප්‍රිය හේරත්, හරිනි අමරසූරිය සහ ජගත් සමරවික්‍රම යන මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් සභාපති නාමාවලියට පත්කර ඇත.

කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා මුලසුනේ නොසිටින අවස්ථාවන්හිදී සභාවේ මුලසුන දරන්නේ සභාපති මන්ත්‍රීවරුන් විසිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...

වසරේ මුල් භාගයේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන IMF වෙතින් පැසසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ...

ගාසා අර්බුදය සහ ලෝක බලවතුන්ගේ හෘද සාක්ෂිය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: පලස්තීන රාජ්‍යත්වයට ප්‍රංශය, කැනඩාව...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

කොළඹ LNW:1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන)...