*
Friday, April 19, 2024
spot_img

Latest Posts

මන්ත්‍රී රිෂාඩ් බදූර්දීන්ට සහ බිරිඳට විදෙස්ගත වීමට අවසර

සිය නිවසේ සේවය කළ මෙහෙකාර දැරියක් පිළිස්සීමකින් මියයාමේ සිදුවීමට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූර්දීන් මහතාට සහ ඔහුගේ බිරිඳට පනවා තිබුණු විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (09) නියෝග කළාය.

ඒ, කටාර් රාජ්‍යයේ පැවැත්වෙන සමුළුවක් සඳහා සහභාගී වීමට අවසර දෙන මෙන් ඔවුන් දෙදෙනා සිය නීතීඥයින් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ය.

ඒ අනුව ඔවුන්ට එරෙහිව පනවා තිබුණු විදෙස් ගමන් තහනම ලබන මැයි 24 වනදා දක්වා ඉවත් කෙරුණු අතර ඔවුන්ට විදේශගත වීමට ද අධිකරණය අවසර ලබා දුන්නේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan