එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට වැඩ තහනම් වූ විදුලි සේවකයන්ගෙන් ලිපියක්!

0
153

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 10 කොළඹ (LNW): විරෝධතාවකට සහභාගී වූ විදුලිබල මණ්ඩලයේ සේවකයන් පිරිසකගේ වැඩ තහනම් කිරීම මානව හිමිකම් උල්ලංඝණ කිරීමක් බවත් ඒ පිළිබඳව අවදානය යොමු කරන ලෙස ඉල්ලමින් ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය, එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට ලිපියක් භාර දී ඇති බව වාර්තා වේ.

එම ලිපිය එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නියෝජිතයෙක් භාර ගෙන තිබෙන බව පැවසේ.