යාපනය ප්‍රදේශයේ විරෝධතාවක නිරත වූ අකිල ඉලංකෛ තමිල් කොංග්රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් මහතා ඇතුළු 18 දෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඔවුන්ව අත් අඩංගුවට ගෙන ඇත්තේ අදාළ ප්‍රදේශයෙහි විරෝධතා නොපවත්වන ලෙස අධිකරණය විසින් නිකුත් කර තිබුණු නියෝගයක් කඩකිරීම සම්බන්ධයෙන් බවයි පොලිසිය පවසන්නේ.
RN