මුරුත්තෙට්ටුවේ හිමිගේ හෙද සංගමයත් වර්ජනයට එක්වෙයි

මේ වනවිට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවක වැඩවර්ජනය සඳහා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයන්ද එක්ව සිටිනවා. එම සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ය.

සභාපතිවරයාගේ මතයද නොතකමින් සංගමයේ සාමාජිකයන් පිරිසක් වර්ජනයට සහාය දක්වමින් සිටී.

ඔවුන් පවසන්නේ මුරුත්තෙට්ටුවේ හිමි ආණ්ඩුව සමග එකතු වී වරප්‍රසාද ලබා ගනිමින් සිටිනවා මිස හෙද-හෙදියන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටින බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...