ජනපති රනිල් යළි දිවයිනට

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවති 07 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබේ.

ඒ අනුව, ඒ මහතා ඊයේ (10) රාත්‍රියේ UL – 309 දරණ ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ ඇති බව සඳහන්.

07 වැනි ඉන්දීය සාගර සමුළුව පෙබරවාරි 09 – 10 දෙදින තුළ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවති අතර එහි ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

UFC ප්‍රධානී Dana White ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සපුගස්කන්ද පිරිපහදුව රටට අත් කර දුන් දැවැන්ත මූල්‍ය ලාභය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය...

ජවිපේ රජය දිනෙන් දින උපාධිධාරීන්ගේ රැකියා අයිතිය අහෝසි කරනවා – විපක්ෂ නායක සජිත්

නොවැම්බර් 08, කොළඹ LNW: වත්මන් ජනතා විමුක්ති පෙරමුණ රජය දිනෙන්...