*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

(VIDEO):මාලිමාවෙන් ඩලස්ට කොළ එළියක්!

කොළඹ LNW:රටට ආදරය කරන ප්‍රගතිශීලි කණ්ඩායම් ජාතික ජන බලවේගයට එක්කරගැනීමේ ප්‍රශ්නයක් නැතත් විවිධ චෝදනා,වංචා,දුෂණ,ඝාතන චෝදනා ඇති අය හෝ කණ්ඩායම් ජාතික ජන බලවේගයට එක් කර නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ආණ්ඩුවෙන් ඉවත්ව නිදහසේ වේදිකාව ගොඩනැගු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ජාතික ජන බලවේගයට එක්කරගැනීමට අවස්ථාවක් ඇත්ද යන්න කළ විමසීමට පිළිතුරු දෙමිනි.

ප්‍රතිපත්ති සහ භාවිතාවෙන් ප්‍රගතිශීලි අයට ජාතික ජන බලවේගය විවෘත බවයි විජිත හේරත් මහතා අවධාරණය කළේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan