රජයේ වාහන භාවිතය අවම කිරීමට උපදෙස්. රැස්වීම් ඔන්ලයින්

Date:

සියලුම රාජ්‍ය ආයතනවල සංචිත වාහන භාවිතා කිරීම අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් සීමා කරන ලෙස මහාභාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව, රැස්වීම් සහ සම්මන්ත්‍රණ පැවැත්වීමට හැකිතාක් මාර්ගගත (online) ක්‍රමවේද භාවිතා කළ යුතු බවයි ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ.

එසේම කලාප සහ ප්‍රාදේශීය උප කාර්යාල මගින් පහසුවෙන් ආවරණය කළ හැකි රාජකාරි සහ සේවා අවශ්‍යතා වෙනුවෙන් රේඛීය අමාත්‍යාංශය විසින් ප්‍රවාහන වියදම් දැරීම අවම කරන ලෙසත් මහාභාණ්ඩාගාර ලේකම්වරයා නියම කර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...