*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

ජනතාවට විදුලි සහනය ලැබෙන දිනය ?

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 12 කොළඹ (LNW): ලබන 20 වැනිදා, විදුලි ගාස්තු සහනය ප්‍රකාශයට පත් කළ හැකි වෙතැයි අපේක්ෂා කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කියා සිටී.

විදුලි බිල පිළිබඳ මහජන අදහස් විමසීමේ කටයුතු පෙබරවාරි 15 අවසන්වීමට  නියමිත අතර, විදුලි ගාස්තු සංශෝධනයේදී දිය හැකි උපරිම සහනය ලබාදීමට කටයුතු ගන්න බවද ඔහු පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan