ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යථා තත්වයට

Date:

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිව තිබූ තාක්ෂණික දෝෂය මේ වනවිට යථා තත්වයට පත්කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් විදෙස් ගමන් බලපත් ලබාගැනීම සඳහා දිනය සහ වේලාව වෙන්කරවාගෙන සිටින අයට අදාළ දිනයට පසු දිනයේදී ඒ සඳහා පැමිණෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහබැංකු අධිපතිගෙන් කර්මාන්තකරුවන්ට අනතුරු ඇඟවීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ආපදාවෙන් පීඩාවට...

සිනා සාගරයක ඔබ කිමිඳවන අපූරු වීඳි නිර්මාණ කිහිපයක් අදත් LNW තුළින්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  අහඹු හාස්‍යයේ සිට ප්‍රවේශමෙන්...

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...