සෞඛ්‍ය වැඩවර්ජනය අතරේ අත්‍යාවශ්‍ය සේවා ගැසට්ටුවක් !

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ සේවාවන් රැසක් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (13) රාත්‍රියේ මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ වෛද්‍යවරුන්ට ලබාදී ඇති DAT දීමනාව හා සමාන දීමනාවක් තමන්ටත් ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කර ඇති පසුබිමක් තුළ ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...