2024 වසරේ මේ වනවිට සංචාරක පැමිණීම ලක්ෂ 03 ඉක්මවයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 15 කොළඹ (LNW): 2024 වසරේ ජනවාරි  පළමු වැනි දා සිට අද දිනය දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ගණන ලක්ෂ 03 ඉක්මවා ඇතැයි ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය අනාවරණ කරන ලදී.

පෙබරවාරි 13 වැනි දා වන විට පෙබරවාරි මාසයේ පළමු දින 13 තුළ දිවයිනට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 98,455ක් ලෙස වාර්තා වේ.

ජනවාරි මාසයේ ද පැමිණි 2,08,253ක සංවාරක සංඛ්‍යාව සැලකූ විට වසරේ මේ දක්වා සංචාරකයන් 3,06,708ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

හිටපු ජනපති රනිල්ගේ එංගලන්ත සංචාරය පිටුපස ඇති අභිරහස 

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...