මේජර් නිලයෙන් පහළ සියලු යුධ හමුදා සාමාජිකයින්ගේ පාස්පෝට් හමුදා භාරයට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුධ හමුදාවේ මේජර් තනතුරට පහළින් සිටින සියලුම සාමාජිකයින්ට සිය විදෙස් ගමන් බලපත්‍ර තම රෙජිමේන්තු මූලස්ථාන වෙත භාර දෙන ලෙස නියෝග කර තිබේ.

ඒ අනුව, අදාළ රෙජිමේන්තු මූලස්ථානවල මධ්‍යස්ථාන අණදෙන නිලධාරීන් භාරයේ මෙම විදෙස් ගමන් බලපත්‍ර සුරක්ෂිතව තබාගත යුතු අතර ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය මත ඕනෑම වේලාවක ඒවා ආපසු ලබාගැනීමට එම හමුදා සාමාජිකයින්ට හැකි බවයි දැනුම් දී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ සඳහන් කළේ පරිපාලන කටයුත්තකට අදාළව මෙම පියවර ගෙන ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...