ශල්‍යකර්මයක් සඳහා රනිල් අද රෝහල්ගත වෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශල්‍යකර්මයක් සඳහා අද (17) දිනයේදී රෝහල්ගත වීමට නියමිත ය.

සිංගප්පූරුවේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට මෙසේ ඒ මහතා ඇතුළත් වීමට නියමිත බව සඳහන්.

මේ වනවිට ඒ මහතා සමග ඒ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සිංගප්පූරුව බලා ගොස් සිටින බව ආරංචිමාර්ග පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...