පැනමාහි බස් රථ අනතුරුකින් සංක්‍රමණිකයන් 39 දෙනෙකු මිය යයි

මධ්‍යම ඇමරිකාවේ පැනමා රාජ්‍යයේ සංක්‍රමණිකයන් 66කට වැඩි පිරිසක් රැගත් බස් රථයක් ඩේරියන් තරණය කරමින් කොලොම්බියාව බලා යමින් සිටියදී සිදු වූ අනතුරුකින් පුද්ගලයන් 39 දෙනෙකු මිය ගිය බව වාර්තා වේ.

මෙම අනතුර අවම වශයෙන් වසර 10 කට පසු පැනමාවේ සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් සිදු වූ දරුණුතම අනතුර වන අතර පැනමාහි සෞඛ්‍ය අමාත්‍යාංශය මාධ්‍ය වෙත වාර්තා කර තිබුණේ බස් රථ අනතුරුරෙන් තුවාල ලැබූවන් අතර දරුවන් පස් දෙනෙකු ද ඇති බවයි.

ඩැරියන් ගැප් යනු වන සතුන්, භයානක ගංගා සහ අපරාධ කල්ලි වලින් පිරුණු 96km (සැතපුම්-60) වනාන්තර ප්‍රදේශයකි. 2014 සිට මිලියන හතකට ආසන්න ජනතාවක් දුෂ්කර ආර්ථික සහ ආරක්ෂක තත්වයන් හේතුවෙන් මෙලෙස සංක්‍රමණය ව ඇති අතර ඇමරිකානු රටවල නව වීසා අවශ්‍යතා බොහෝ දෙනෙකුට ඩැරියන් ගැප් හරහා ගමන් කිරීමට හේතුවී ඇත.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...