පොලිස් ලොක්කන් පස් දෙනෙකුට හදිසි සේවා අවශ්‍යතා මත ස්ථාන මාරු

හදිසි සේවා අවශ්‍යතා මත ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබාදී තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ දැනුම් දීම පරිදි ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව මෙම ස්ථාන මාරු ලබාදී ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...

නාමල් සැප්. 23 වන දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකන් ගුවන්...