Saturday, June 3, 2023
spot_img

Latest Posts

සතොසට වැඩබලන සභාපතිනියක්

සතොස ආයතනයේ වැඩබලන සභාපතිවරිය ලෙස වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියව පත් කළ බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අයථා ගනුදෙනු කිහිපයකට අදාළව දැනට වැඩ තහනමට ලක්කර ඇති සතොස සභාපති වෙනුර ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන අවසන් වනතුරු මෙසේ වැඩබලන සභාපතිවරියක් පත් කළ බවයි ඒ මහතා සඳහන් කළේ.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.