පුවත්දේශපාලන පුවත් ජනපති අනුර පුනරුද ආණ්ඩුවේ මංගල අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි (LIVE) February 17, 2025 FacebookXPinterestWhatsApp සටහන – රුවන් නෙළුගොල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් 2025 අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මීට මඳ වේලාවකට පෙර ආරම්භ කළේය. මෙය ඒ මහතා විසින් ඉදිරිපත් කරන පළමු අයවැයයි.