පුවත් අගමැති ලේකම්ටත් කොරෝනා Date: February 17, 2022 අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. කොවිඩ් රෝග ලක්ෂණ මතුවීමෙන් පසුව සිදුකළ පරීක්ෂණයේදී ඔහු ආසාදිතයෙකු බව හෙලි වී තිබේ. අනුර දිසානායක මහතා මේ වනවිට ප්‍රතිකාර සඳහා යොමු වී සිටී. UN TagsLanka News WebSri Lankaකොවිඩ් 19 Previous articleවාර්තාගත ඉන්ධන මිල ඉහළ දැමීමකට සූදානම් වෙන්න – ගම්මන්පිලNext articlePUCSL යෝජනාවට CEB යේ විරෝධය. PUCSL වෙතිනුත් විදුලි කප්පාදුවකට බුරුලක් නැහැ Share post: FacebookTwitterPinterestWhatsApp Popular උපන් දිනේට පැරදෙන්නෙ නැතුව ඉන්නනම් දිනන්නම ඕනි පැරදුණත් බට්ටි ලොක්කියෙක් බව ලොක්කියන්ට පෙන්වයි විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්” අලුත් මරු සිනමාකරුවෙක් මතු වී ඇත දවසේ උපුටා දැක්වීම: නොපසුබට උත්සාහයෙන් ලෝකයක් ආලෝකමත් කිරීමට කැප වූ “තෝමස් අල්වා එඩිසන්”! More like thisRelated උපන් දිනේට පැරදෙන්නෙ නැතුව ඉන්නනම් දිනන්නම ඕනි Rashika Sandamali - January 11, 2026 නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: අද ශ්‍රී ලංකා විස්සයි... පැරදුණත් බට්ටි ලොක්කියෙක් බව ලොක්කියන්ට පෙන්වයි Rashika Sandamali - January 11, 2026 නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: නිල්,අළු,කොළ සහ රතු ලෙස... විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්” MIAP - January 11, 2026 විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්” අලුත් මරු සිනමාකරුවෙක් මතු වී ඇත Rashika Sandamali - January 11, 2026 නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: සැලෝලයිඩ් පටියක රහට පිංතූර...