අහසට වෙඩි තබා දරුවා පැහැර ගත් නීලක පොලිස් වෙඩි පහරින් මරුට

හොරණ කඳන ප්‍රදේශයේදී අහසට වෙඩි තබා සිය දරුවා පැහැරගෙන ගිය පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරණයට පත්ව තිබෙනවා. ඔහු මියගොස් තිබෙන්නේ අඟුරුවාතොට බැල්ලපිටිය ප්‍රදේශයේදීයි.

මෙලෙස පොලිස් වෙඩි පහරින් මිය ගියේ හොරණ ඉලිඹ ප්‍රදේශයේ පදිංචිව සිටි ඊශ්වරගේ දොන් නීලක සඳරුවන් නමැත්තෙකි.

මෙම පුද්ගලයා අපරාධ රැසක සැකකරුවෙකු බවද අඟුරුවාතොට පොලීසිය පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...