GMOA එකත් වර්ජනයකට සැරසෙයි

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයද සංකේත වැඩවර්ජනයකට සූදානම් වෙනවා. එම සංගමය පවසන්නේ ලබන 21 වැනිදා මෙම සංකේත වැඩවර්ජනය ආරම්භ කරන බවයි.

රාජ්‍ය වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමට විරෝධය දැක්වීම සඳහා මෙම වර්ජනය ක්‍රියාත්මක වනු ඇත.

ලබන 20 වැනිදා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව රැස්වීමට නියමිත අතර එහිදී වර්ජනය පිළිබඳව අවසන් තීරණය ගන්නා බවයි එම සංගමයේ සහකාර ලේකම්වරයා මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...