ග්‍රීසි පාර්ලිමේන්තුවේ සමලිංගික විවාහයට ඉඩක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 17 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ග්‍රීසි පාර්ලිමේන්තුව සමලිංගික විවාහ නීති ගත කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට සමලිංගික විවාහය නීතිගත කළ පළමු ක්‍රිස්තියානි ඕතොඩොක්ස් රට බවට ග්‍රීසිය පත්ව ඇති බව පැවසේ.

මෙලෙස සමලිංගික යුවළ සඳහා සමාන මාපිය අයිතිවාසිකම් ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

කෙසේ වුවත් මෙම පනත් කෙටුම්පත සම්මත කරගැනීමට එරෙහිව ඕතොඩොක්ස් පල්ලියේ ආධාරකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතා රැළියක්ද පවත්වා ඇතිබව වැඩිදුරටත් එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ ගැටළුව ගැන CID විමර්ශන!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : අවස්ථා කිහිපයකදී, මහජන...

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...