ගෙවී ගිය දවසේ පුවත් සාරාංශය Daily News @8 (02/16)

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 17 කොළඹ (LNW):

@ ඊශ්‍රායලයේ ප්‍රවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරිය සහ ජනපති අතර හමුවක්!

@ පොහොට්ටුවේ ප්‍රමිත බණ්ඩාරගේ සහයත් ජනපති රනිල්ට!

@ වස් කවි වැඩක් නැහැ මිනිස්සුන්ට ඕනේ සෙත් කවි – චම්පික අලුත් පාරකින් ජන්ද පිටියට!

@ මේ යන විදිහට ආණ්ඩුව ශ්‍රී මහාබෝධියයි දළදා වහන්සෙයි විකුණන්නත් පුළුවන් – විපක්ෂ නායක සජිත් කියයි.

@ ශ්‍රීලනිප බස්නාහිර ප්‍රබලයින් දෙදෙනෙක් සමගි ජන බලවේගයට.

@ රාජ්‍ය නිලධාරීන්ට පෞද්ගලික අභිමතය පරිදි වැඩ කරන්න බැහැ – ජගත් කුමාර කියයි.

@ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හොඳයි. මම ඒක භුක්ති විඳලා ඉවරයිනෙ – හිටපු ජනපති මහින්ද කියූ කතාව.

@ විධායකය අහෝසි කරනවා කිව්වට අපේ අපේක්ෂාව ජන්දයක්! නාමල් කියයි.

@ මේ වසරේ කෙටිකාලීනව උද්ධමනය පුරෝකථනය කරන ලද මට්ටමට වඩා ඉහළ යෑමේ අවදානමක්

@හෙට (17) කොළඹට පැය 16ක ජල කප්පාදුවක්!

@ ජාතික රෝහලේ මොකද වෙන්නෙ, කුඩු බිස්නස් එක නැති වුණා. ඒකයි මා එක්ක තරහ.සුළු සේවකයෝ අවුස්සන්නේ රවී කුමුදේශ් -වෛද්‍ය බෙල්ලනගෙන් දරුණු චෝදනා

@ හෙළ සිනමාවේ නිම් වළලු පුළුල් කළ විජය නික්ම ගොස් අදට වසර 36ක්!

@ පළමුවරට රබර් අස්වනු සහායකයින්ට NVQ-3 සහතික!

@ රේගු නිලධාරීන්ගේ අකුරට වැඩ ක්‍රියාමාර්ගය අවසන්.

@ ඇමෙරිකාවෙන් අවධානාත්මක නිවේදනයක්!

@ ඉම්රාන් ඛාන්ගෙන් යෝජනාවක්!

@ විරෙන් සහ දුමිඳු කේවල සහ යුගල අවසන් 16 අතරට.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...