වෛද්‍ය රුක්ෂාන් එනවනම් අපි එන්නේ නෑ, ජාතික රෝහලේ සෞඛය කාර්ය සහයකයින් දැඩි තීරණයක!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 17 කොළඹ (LNW): කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා එම රෝහලට පැමිණෙන්නේ නම් රාජකාරී කටයුතු වලින් ඉවත් වන බව ජාතික රෝහලේ සෞඛය කාර්ය සහයකයින් පවසන බව වාර්තා වේ,

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සෞඛ්‍ය කාර්ය සහයකයින් පහත්කොට සලකන බවට චෝදනා කරමින් ඒ මහතා ඊයේ දිනයේ පැය ගණනාවක් කාර්යාලයේ සිරකර තබා ගැනීමට මෙම සේවකයින් ක්‍රියාකළ බවට වාර්තා විය.

ඒ අනුව , ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවක සංගමය සඳහන් කරන්නේ, බෙල්ලන මහතා ජාතික රෝහලට යළි පැමිණියහොත් තමන් සේවයෙන් ඉවත් වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...