යුක්රේනයේ දී රුසියානු වග්නර් කුලී හේවායන් 30,000 ක් මරුට!

Date:

ඉසුරු පරාක්‍රම

ලෝකය (Outbound Today): රුසියානු කුලී හේවා සමාගමක් වන වග්නර් ගෘෘප් වෙතින් යුක්රේනයේ යොදවා ඇති බලකාවල සාමාජිකයන් 30,000 කට අධික පිරිසක් ඝාතනයට ලක්ව ඇති බව ඇමරිකානු ධවල මන්දිරය ප්‍රකාශ කරයි. 

රුසියානු පෞද්ගලික පැරාමිලිටරි සංවිධානයක් වන වග්නර් ගෘෘප් විසින් කුලී පදනම මත සොල්දාදුවන් රුසියානු යුධ මෙහෙයුම්වලට ලබා දෙන අතර, යුක්රේන – රුසියානු යුධ තත්ත්වය හමුවේ මෙම වග්නර් හමුදා භට කණ්ඩායම් යුක්රේනයේ යොදවා තිබෙන්නේ රුසියානු හමුදාවල සහායට වේ.

එක්සත් ජනපදය ඇස්තමේන්තු කරන්නේ, ඉකුත් දෙසැම්බර් මාසයේ සිට රුසියාව විසින් යුක්රේනයේ යොදවා තිබෙන මෙම වග්නර් සොල්දාදුවන්ගෙන් මිය ගිය සියයට 90ක් ම විවිධ වැරදිවලට වරදකරුවන් වූ පුද්ගලයන් බවයි.

ඡායාරූප: shutterstock

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහජනතාවට සේවය සැපයීමේදී රාජ්‍ය සේවයෙන් පහසු ක්‍රමයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : මහජනතාව ලිපි ලේඛණ...

ඊශ්‍රායල ප්‍රහාරයක් ගැන තමා නොදැන සිටි බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා ඊශ්‍රායලය කටාරයේ...

ජපානයේ වැඩිහිටි ජනගහනය 29.4%කින් ඉහළට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ වයස...

වාර්තාගත ආදායමක් ලැබූ ශ්‍රී ලංකා රේගුව…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : 2025 වසරේ ගත...