ඝතානයට ලක්වු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා මඩකලපුව ගාන්ධි පාක් අසල උද්ඝෝෂණයක්

Date:

ඝතානයට ලක්වු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා අද පෙරවරුවේ මඩකලපුව ගාන්ධි පාක් අසලදි උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි

දේශපාලකයන්,සමාජ ක්‍රියාකාරින් පුජක පක්ෂය,ඇතුළු දකුණෙ සහ නැගෙනහිර මාධ්‍යවේදීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඝතනයට ලක්වු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා පෙත්සමක් නැගෙනහිර මාධ්‍යවේදීන් විසින් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගොවින්දන් කරුණාකරම් ට හට දි තිබුනේ ජනපති රනිල් වික්‍රමසිංහ භාර දිම සඳහාය.

අපි කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ මෙම පෙත්සම ජනාධිපති වරයා අතට පුද්ගලිකව භාරදිමේ වගකිම තමන් භාර ගන්නා බවය.අනික් ජනාධිපතිවරුන් මෙන් ජනාධිපති මන්දිරයේදි නොව පාර්ලිමේන්තුව තුලදි මෙම ජනාධිපතිවරයා හමු⁣විමෙි අවස්තා දැන් මන්ත්‍රීවරුන් ට ලැබි ඇත්තේ ජනපතිවරයා නිතරම පාර්ලිමේන්තුවට පැමිණෙන නිසා බවද කියා සිටියේය. මෙම විරෝධතාවය, නැගෙනහිර මාධ්‍ය සමාජය , යාපනය මාධ්‍ය සමාජය සහ වෘත්තීය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය විසින් සංවිධානය කරන ලදී.

ඡයාරූප: අජිත් සෙනෙවිරත්​න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් රිය අනතුරක්:15ක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : පෞද්ගලික බස්...

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ ගැන ලෝක බැංකු නියෝජිතයින්ගේ ප්‍රසාදය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : ඊයේ (15) පස්වරුවේ...

කවීජ ගමගේ තුන් ඉරියව් දස්කම්වලින් ලංකාවට ජය ගෙනෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 16, කොළඹ LNW: ඉටහිර ඉන්දීය කොදෙව් දූපත් හී සංචාරය...

නාමල් රාජපක්ෂ සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...