අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්. සංජීවට වෙඩිතැබූ ගිනිඅවිය හමුවෙයි

අලුත්කඩේ අධිකරණ පරිශ්‍රය තුළ මේ වනවිට විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මකව තිබේ.

පාතාල නායකයකු වන ගනේමුල්ලේ සංජීව අද (19) පෙරවරුවේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ අංක 05 මැදිරිය තුළදී වෙඩිතබා ඝාතනය කෙරුණු අතර ඉන් අනතුරුව මෙම විශේෂ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

අධිකරණ පරිශ්‍රය අවට ආරක්ෂාව ද තරකර ඇති බව සඳහන්.

ගනේමුල්ලේ සංජීවට වෙඩිතැබීම සඳහා යොදාගත් රිවෝල්වරය ද අධිකරණ භූමියේ තිබී හමුවී ඇති බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

77 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම සිදු කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන...

ශෂීන්ද්‍රට එරෙහි දූෂණ නඩුව: ඔක්තෝබර් 08 මූලික විරෝධතා පිළිබඳ නියෝගය! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : හිටපු රාජ්‍ය අමාත්‍ය...

රුමේෂ් යළිත් ඉතිහාසය ගතවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ මලල...

යේමන හමුදාවෙන් හූති ඉලක්ක වෙත පැය 72කදී එල්ල කළ ප්‍රහාර 756 හේතුවෙන් මියගිය හෝ තුවාල ලබූ සංඛ්‍යාව 2316 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: යේමනයේ ජාත්‍යන්තරව පිළිගත්...