පෝට් සිටියෙන් නව රැකියා 143,000 ක්!

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): කොළඹ වරාය නගරයේ සංවර්ධන ව්‍යාපෘතිය හරහා නව රැකියා අවස්ථා එක්ලක්ෂ හතලිස් තුන්දහසකට අධික (143,375) සංඛ්‍යාවක් උත්පාදනය වනු ඇති බව වාර්තා වේ.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය (CHEC Port City Colombo) පවසන්නේ මෙලෙස නව රැකියා අවස්ථා උත්පාදනය වන්නේ, එමඟින් අතිරේකව උත්පාදනය කරනු ලබන ඇ.ඩො. බිලියන 13.8 ක වාර්ෂික ආර්ථික වටිනාකමට අමතරව බව යි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...