පෙර කීවාටත් වඩා විදුලි බිල අඩු කරනවා – ඇමති කංචන

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 20 කොළඹ (LNW): තමා මීට පෙර සඳහන් කළ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් විදුලි බිල අඩුකිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, බදාදා හෝ බ්‍රහස්පතින්දා වන විට සංශෝධනය කරන ලද විදුලි ගාස්තු අයක්‍රමය ගැන යෝජනාව විදුලිබල මණ්ඩලය ලබාදීමට කටයුතු කරනු ඇති බවයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (20) පාර්ලිමේන්තුවේ දී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...

නාමල් සැප්. 23 වන දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකන් ගුවන්...

අනුරාධපුරයේදී අර්චුනා කළ ප්‍රකාශ පිළිබඳව CTID විමර්ශනයක්?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : අනුරාධපුරයේ පැවති ශ්‍රී...

මන්නාරමට නව එළියක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : මන්නාරම දිස්ත්‍රික් මහ...